වනාන්තර
Saturday, January 14, 2012
Wednesday, January 11, 2012
සදාහරිතෙය් නිමාව
සදාහරිත ෙලාව නැතිනම් ෙම් සිමීත වු වන සම්පත ෙකදිනක ෙහා් වියපත් වන දිනකදී මනුෂ්‍ය වර්ගයාෙග්ද අවසානය ලගා වන බව සිතා ගන්නට ඔවුනට තව ෙබාෙහා් කලක් ගත ෙව්වී.නමුදු ඔවුන් ෙකදිනක ෙහා් ඒය වැටෙහන කැනෙකදී හී සැරයක් ෙස් ෙව්ගවත් වු කාලය අප පසුකරෙගන ෙගාස් අැත්ෙත් සදාහරිතෙය් පැහැය පවා ෙනාදකින්නට ඉඩ හසර සලස්සවාලමිනි.......................
Tuesday, January 10, 2012
හරිත සංකල්පනා
ගිනි අව්ව මිහිකත දවද්දි
තුරුලතා යට හැංගිලා
බලා උන්ෙනමි ෙනත් අයාෙගන
අසනි වැසි වසිනාතුරා
නමුදු ඒ අසනි ෙදවගන
අමනාපෙයන් අැත සැගවිලා
ෙසාබාදහමද වැරදිකාරයා
සිතන්ෙන් මනුසත් සතා
Sunday, January 8, 2012
සදාහරිත ලොව ගැන
පතා සුරපුරය සුරගන දැහැනෙ
නිශා සමය ගෙවුනේ සිහිනයක වෙලී
කතා නැතිව සිටිනා සිත අලුත් වෙවී
සිතා බලනු දූටූවෙමි අරැණක අසිරි
සදා හරිත ලොව ගිලිහෙනවා දකින
පතා සිටිය අහසට දැනුනේ නැතිද
වසන්තය අගදි පිපුනත් මේ ලෙසට
මලක් මලක්මය වියපත් තුරැ හිසට
Thursday, January 5, 2012
වනාන්තර වල ලක්ෂණ
v
වනාන්තර යනු ස්වාභාවික සමිපතකි
.
v
ඵ්වා නැවත ඇති කල හැකි හා නොහැකි ලෙස කොටස් 2කි
.
v
මෙම සමිපත සීමිතය.
v
දේශගුනික ස්වාභාවය හා වනාන්තර වල ස්වාභාවය අනුව ඒවා කොටස් කිහිපයකට බෙදේ
.
වනාන්තර යනු ෙමානවාද?
වනාන්ත යනු සත්ව හා ශාක කොටස් වල එකතුවකි. ලෝකයේම අවදානයට ලක් වී ඇති ඇමසන් වනාන්තරය ,වැසි වනාන්තරයක් වු සිංහරාජය ඵවැනි ස්වාභාවික වනාන්තර වලට නිදසුන්ය.මනුස්ස වර්ගයාතග් පැවැත්ම උදෙසා වනාන්තර ඉටුකරනු ලබන්නේ අනගි මෙහෙවරකි.
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)