වනාන්තර
Sunday, January 8, 2012
සදාහරිත ලොව ගැන
පතා සුරපුරය සුරගන දැහැනෙ
නිශා සමය ගෙවුනේ සිහිනයක වෙලී
කතා නැතිව සිටිනා සිත අලුත් වෙවී
සිතා බලනු දූටූවෙමි අරැණක අසිරි
සදා හරිත ලොව ගිලිහෙනවා දකින
පතා සිටිය අහසට දැනුනේ නැතිද
වසන්තය අගදි පිපුනත් මේ ලෙසට
මලක් මලක්මය වියපත් තුරැ හිසට
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment